🏠🍃 Secure Your Smart Investment for the New Year – Ja-Ela (Kotugoda) 🍃🏠
Build your dream home in a rapidly developing and highly residential area of Ja-Ela, and make a profitable investment for the coming New Year under your own name.
Located in a beautiful, peaceful, and disaster-free environment, this project offers a limited opportunity for the first three buyers to receive valuable gifts including refrigerators, TVs, home appliances, special seasonal offers, and exclusive discounts along with the land.
📍 Prime Location – Kotugoda, Ja-Ela
Walking distance to Negombo–Gampaha main bus road
Close proximity to the fast-developing Kotugoda town
Calm, secure, and well-established residential surroundings
🌱 Land Details
Limited plots from 10 to 12 perches
Fully developed land with all essential infrastructure
Price starts from LKR 350,000 per perch
✅ Key Features
Clear and freehold deeds
Approved for residential construction
Peaceful and respectable neighborhood
Three-phase electricity
Wide access roads
Concrete drainage system
🚗 Easy Access to Major Locations
800m to Negombo–Gampaha main road
8km to Ja-Ela Expressway Entrance
8km to Bandaranaike International Airport (Katunayake)
14km to Negombo town
1km to Ekala Air Force Camp
🏫🏥 Convenience at Your Fingertips
Government schools, convents, and international schools nearby
Ja-Ela Government Hospital and leading private hospitals
Supermarkets, banks, shopping complexes, and fitness centers all within close reach
💰 Flexible Payment Plans
Reserve your plot today with LKR 200,000
Pay 50% upfront and balance over 2 years – interest free
Or pay 40% upfront and balance up to 5 years under an easy installment plan
Special discounts for full cash payments
📞 Contact us today for more details and to reserve your plot!
🏠🍃 අලුත් වෙන ජා ඇල අලුත්ම තැනක ඔබේ අලුත්ම නිවස තනාගෙන එළබෙන අලුත් අවුරුද්දට වාසිදායකම ආයෝජනය ඔබේ නමින් ලියාගන්න.
ස්වභාවික ආපදා, අනතුරු නැති මනස්කාන්ත හා නිස්කලංක භූමියක පළමු ගැනුම්කරුවන් තිදෙනාගෙන් කෙනෙකු වී ඉඩමත් සමග වටිනා ශීතකරණ , ටීවී ගෘහ උපකරණ මෙන්ම තව තව නත්තල් වාසි හා සුවිශේෂි වට්ටම් ලබාගන්න.
🎗 දිනෙන් දින දියුණු වන ජා ඇල කොටුගොඩ ටවුමට සමීපයෙන්, මීගමුව - ගම්පහ ප්‍රධාන බස් පාරට පයින් යන දුරින් නිස්කලංක හා ආරක්ෂිත වටපිටාවක පිහිටි මනාව සංවර්ධනය කරන ලද පර්චස් 10යේ සිට 12 දක්වා සීමිත බිම්කොටස් කිහිපයක්.
සියළු පහසුකම් සමග පර්චසයක් ලක්ෂ 3.50 /- සිට ඉහළට
✅ නිරවුල් ඔප්පු
✅ ඉඩම සදහා නේවාසික අනුමැතිය සහිතයි.
✅ සාමකාමී හා වැදගත් නේවාසික වටපිටාව
🔅 තෙකලා විදුලිය
🔅පුළුල් ප්‍රවේශ මාර්ග
🔅 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
සියළු ප්‍රධාන නගර වෙත ඉක්මනින් ලගාවිමේ පහසුව
🔰මීගමුව - ගම්පහ බස් පාරට 800m
🔰ජා ඇල අධිවේගී පිවිසුමට 8Km
🔰කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට 8Km
🔰මිගමුව නගරයට 14Km
🔰ඒකල ගුවන් හමුදා කඳවුරට - 1Km
♻️ පිළිගත් රජයේ පාසල්, කොන්වන්ට්, ජාත්‍යන්තර පාසල් වල දුර සිමාවේ ඇත.
🏥ජා ඇල රජයේ රෝහල, පිළිගත් අනෙකුත් පුද්ගලික රෝහල් හා සුපිරි වෙළද සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සංකීර්ණ සීයල්ලම අතේ දුරින්
ගෙවීමේ ක්‍රම
🔰මුලින්ම රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰පසුව 50%ක් ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40%ක් ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


High Valuable Land Plots For Sale In Ja Ela, Kotugoda
10.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 350,000 පර්ච් එකකටදින 22
High Valuable Land Plots For Sale In Ja Ela, Kotugoda
10.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 360,000 පර්ච් එකකටදින 33
Valuable Land Plots For Sale in Ja Ela, Kotugoda
10.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 360,000 පර්ච් එකකටදින 29
Valuable Land Plots For Sale In Ja Ela, Kotugoda
12.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 350,000 පර්ච් එකකටදින 15
