අතුරුගිරිය වනාගුරු මාවතේ පිහිටි,
සියලු නවීන පහසුකම් සහිත ඉඩම් කොටස් දැන් විකිණීමට ඇත.
📍 අතුරුගිරිය නගරයට කි.මී. 2.5 පමණයි
🚗 අධිවේගී මාර්ග පිවිසුමට (Highway Entrance) මීටර් 600යි
⚡ විදුලිය, ජලය සහ අනෙකුත් පහසුකම් සපයා ඇත
🛣️ හොඳ ප්රවේශ මාර්ග සහ නිදහස් පරිසරය
📜 නිරවුල් ඔප්පු සහිතයි
🏠 නේවාසික , වටිනා ආයෝජනයක් සඳහාත් ඉතා සුදුසු ස්ථානයකි.
💰 සීමිත ඉඩම් කොටස් – ඉක්මනින් ඔබේ කොටස වෙන් කරගන්න!
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න
071 251 6934