🔹 කාර්යභාරයන්:
• ගබඩා කටයුතු සඳහා සහාය වීම
• භාණ්ඩ ලෝඩ් කිරීම හා අන්ලෝඩ් කිරීම
• පිරිසිදුකම සහ සුරක්ෂිතතාව පවත්වා ගැනීම
• අධිකාරීන් විසින් නියම කරන වෙනත් කාර්යයන් ඉටු කිරීම
________________________________________
🔹 අවශ්‍ය සුදුසුකම්:
• කාර්යබහුල පරිසරයක වැඩ කළ හැකි වීම
• කාලයට පැමිණීම හා වගකීම
• කණ්ඩායමක් ලෙස වැඩ කළ හැකි වීම
• වයස අවු 20 - 35 අතර විය යුතුය
________________________________________
🔹 වැටුප් සහ ප්රතිලාභ:
• මූලික වැටුප : රු. 30,000
• පැමිණීමේ දීමනා , අතිකාල දීමනා (පැයකට රු.225.00) ,
• නවාතැන් පහසුකම් හා ආහාරපාන ලබා දෙනු ඇත
• ස්ථිර රැකියා අවස්ථාව
📞 අයදුම් කරන ආකාරය:
දුරකථන / WhatsApp: 0112 902 985 / 074 390 9915
හෝ CV යොමු කරන්න: hr@ceylonspicehouse.com