💪 Adjustable Hand Grip Strengthener Set – අලෙවිය සඳහා
ඔබගේ අත්, ඇඟිලි සහ forearm මාංශපේශී ශක්තිමත් කරගැනීමට සුදුසු සම්පූර්ණ Hand Grip Strengthener Set එකක්.
🔹 ප්රතිරෝධය 5kg – 60kg දක්වා වෙනස් කළ හැකියි
🔹 Repetition ගණන් කිරීමට Digital Counter එකක් ඇත
🔹 පහසු සහ comfortable grip handles
🔹 Finger Exerciser එකක් ඇතුළත්
🔹 Grip Strengthening Ring එකක් ඇතුළත්
🔹 Gym, home workouts සහ sports training සඳහා සුදුසුයි
🔹 පහසුවෙන් රැගෙන යා හැකි compact design එකක්
📦 Set එකේ සියලුම items ඡායාරූපයේ පෙන්වා ඇති පරිදි ලබා දේ.
📞 වැඩි විස්තර සඳහා Inbox කරන්න.