🚩 An excellent investment opportunity awaits! Half-completed spacious house situated on 20 perches of prime land in Ragama.
• Ground floor completed with 3 bedrooms and 1 bathroom
• Upper floor designed with 3 additional bedrooms
• Facing the Dambuwa–Ragama main bus route, offering high commercial value
• Just 1.5 km to Ragama Town and Thewatta Basilica Church
• Only 500m to University of Kelaniya, Faculty of Medicine – ideal for rental or long-term investment
• 60-year clear deed – bank loan facilities available
• Pipe-borne water & electricity connections available
Perfect for those who wish to complete a home to their taste or convert into a profitable student accommodation / commercial property given the prime location.
🔴 Price: Rs. 23 Million (Negotiable)
🚩 කදිම ආයෝජන අවස්ථාවක් සොයමින් සිටි ඔබට රාගමෙන් පර්චස් 20 ක සුපිරි ඉඩමක අඩක් නිම කරන ලද නිවසක්.
• නිදන කාමර 3 ක් සහ නාන කාමර 1 ක් සහිතව නිම කරන ලද බිම් මහල
• ඉහළ මහලේ නිදන කාමර 3 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
• දඹුව-රාගම ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා ඉහළ වාණිජ වටිනාකමක් සහිත ඉඩමකි.
• රාගම නගරයට සහ තේවත්ත බැසිලිකා දේවස්ථානයට කිලෝමීටර එකහාමාරයි.
• කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මීටර් 500 ක් පමණයි.
• අවුරුදු 60 ක නිරවුල් ඔප්පුවට පහසුවෙන් බැංකු ණයක් ලබාගත හැක.
• නල ජලය සහ තෙකලා විදුලිය සහිතයි.
තම රුචිකත්වයට අනුව නිවස නිම කිරීමට මෙන්ම ශිෂ්‍ය නේවාසිකාගාරයකට හෝ ව්‍යාපාරික දේපළක් බවට පරිවර්තනය කිරීමට කැමති අයට වඩාත් සුදුසු යි.
🔴 මිල: රු. ලක්ෂ 230 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 ஒரு சிறந்த முதலீட்டு வாய்ப்பு காத்திருக்கிறது! ராகமவில் 20 பேர்ச் பிரீமியர் நிலத்தில் அரை கட்டி முடிக்கப்பட்ட விசாலமான வீடு.
• 3 படுக்கையறைகள் மற்றும் 1 குளியலறையுடன் முடிக்கப்பட்ட தரை தளம்
• 3 கூடுதல் படுக்கையறைகளுடன் வடிவமைக்கப்பட்ட மேல் தளம்
• தம்புவ-ராகம பிரதான பேருந்து வழித்தடத்தை நோக்கி, அதிக வணிக மதிப்பை வழங்குகிறது
• ராகம நகரம் மற்றும் தேவத்த பசிலிக்கா தேவாலயத்திற்கு வெறும் 1.5 கி.மீ.
• களனி பல்கலைக்கழக மருத்துவ பீடத்திற்கு 500 மீ மட்டுமே - வாடகைக்கு அல்லது நீண்ட கால முதலீட்டிற்கு ஏற்றது
• 60 ஆண்டு தெளிவான பத்திரம் - வங்கி கடன் வசதிகள் உள்ளன
• குழாய் மூலம் தண்ணீர் மற்றும் மின்சார இணைப்புகள் உள்ளன
தங்கள் விருப்பப்படி ஒரு வீட்டை முடிக்க விரும்புவோருக்கு அல்லது சிறந்த இடம் கொடுக்கப்பட்டால் லாபகரமான மாணவர் தங்குமிடம் / வணிக சொத்தாக மாற்ற விரும்புவோருக்கு ஏற்றது.
🔴 விலை: ரூ. 23,000,000 (பேசித் தீர்க்கலாம்)
______________________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Half Completed House for Sale in Kadawatha
කාමර: 2, නානකාමර: 1සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 29,000,000දින 1
Land for Sale Facing a Cultivated Paddy Field in Ja Ela
34.9 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 20,000,000 සම්පුර්ණ මිලදින 1
Ja-Ela House for Sale
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 17,000,000දින 57
Beachside House for Sale in Negombo
කාමර: 2, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 15,000,000දින 57
