Half-Completed House for Sale in Polgasowita
🚩 Spacious half-completed 5-bedroom home on 38 perches in Polgasowita, with prime road frontage and excellent potential to finish to your style.
• 38 perches of valuable land fronting Jayaliyagama Road, featuring a spacious half-completed single-story house
• Designed with 5 bedrooms and 2 bathrooms, offering a generous 2,400 sqft floor plan
• Additional spaces include a separate kitchen, storerooms, servant’s quarters, and a servant’s bathroom
• Construction progress includes completed roofing, walls, and premium wooden windows and doors
• Well water already available, with pipe-borne water connection ready to be installed
• The property is fully secured with boundary walls and a roller door structure in place
• Conveniently located just 100m from Prime Aurora – Prime Lands Residencies and only 500m to Polgasowita Road
🔴 Price: Rs. 45 Million (Negotiable)
🚩 අඩක් නිම කරන ලද සුපිරි නිවසක් පොල්ගස්ඔවිටින් විකිනීමට
• ජයලියගම පාරට මුහුණලා පර්චස් 38 ක වටිනා ඉඩම සහ අඩක් නිම කරන ලද තනි මහල් නිවස
• නිදන කාමර 5 ක් සහ නාන කාමර 2 ක් වර්ග අඩි 2,400 ක නිවසේ සැලසුම් කර ඇත.
• අමතර කුස්සියක්, ගබඩා කාමර, සේවක නිල නිවාස සහ සේවක නාන කාමර නිවසට පිටතින් පිහිටා ඇත.
• වැඩ අවසන් කරන ලද කොටසට වහලය, සිවිලිම, බිත්ති සහ දොර ජනෙල් ඇතුළත් ය.
• උලපත් ජලය දැනටමත් ලබාගෙන ඇති අතර නල ජලය ලබා ගැනීමට හැකියාව ඇත.
• රෝලර් ගේට්ටු සඳහා කොන්ක්රීට් සැකිල්ල සහ වටතාප්ප සහිතයි.
• ප්රයිම් අරෝරා - ප්රයිම් ලෑන්ඩ්ස් නිවාස සංකීර්ණයට මීටර් 100 ක් දුරින් සහ පොල්ගස්ඕවිට පාරට මීටර් 500 ක් පමණයි.
🔴 මිල: රු. ලක්ෂ 450 යි. (සාකච්ඡා කළ හැක.)
🚩 பொல்கசோவிட்டாவில் விற்பனைக்கு அரை கட்டி முடிக்கப்பட்ட வீடு
• ஜெயலியகம சாலையின் முன் 38 பேர்ச்சஸ் மதிப்புமிக்க நிலம், விசாலமான அரை கட்டி முடிக்கப்பட்ட ஒற்றை மாடி வீட்டைக் கொண்டுள்ளது
• 5 படுக்கையறைகள் மற்றும் 2 குளியலறைகளுடன் வடிவமைக்கப்பட்டுள்ளது, தாராளமாக 2,400 சதுர அடி தரைத் திட்டத்தை வழங்குகிறது
• கூடுதல் இடங்களில் ஒரு தனி சமையலறை, ஸ்டோர்ரூம்கள், வேலைக்காரரின் குடியிருப்புகள் மற்றும் ஒரு வேலைக்காரரின் குளியலறை ஆகியவை அடங்கும்
• கட்டுமான முன்னேற்றத்தில் முடிக்கப்பட்ட கூரை, சுவர்கள் மற்றும் பிரீமியம் மர ஜன்னல்கள் மற்றும் கதவுகள் ஆகியவை அடங்கும்
• கிணற்று நீர் ஏற்கனவே கிடைக்கிறது, குழாய் நீர் இணைப்பு நிறுவ தயாராக உள்ளது
• சொத்து எல்லைச் சுவர்கள் மற்றும் ரோலர் கதவு அமைப்புடன் முழுமையாகப் பாதுகாக்கப்பட்டுள்ளது
• பிரைம் அரோரா - பிரைம் லேண்ட்ஸ் ரெசிடென்சிகளிலிருந்து 100 மீ தொலைவிலும், போல்கசோவிட்ட சாலைக்கு 500 மீ தொலைவிலும் வசதியாக அமைந்துள்ளது
🔴 விலை: ரூ. 45,000,000 (பேசித் தீர்க்கலாம்)
______________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Half Completed Modern House for Sale in Kaduwela
කාමර: 2, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,900,000දින 45
Land for Sale Facing Horana road - Kahathuduwa
10.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,700,000 පර්ච් එකකටදින 17
House for Sale in Kottawa
කාමර: 2, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,000,000දින 17
Rathmalana House for Sale
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 23,000,000දින 17
