හොරණ , ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලයට ආසන්නයේ (300m පමණ) පර්චස් 12 ක ඉඩම සමග අඩක් නිමකල නිවස ඉක්මනින් විකිණීමට ඇත.
✔️ කාමර 3
✔️ කෑම කාමරය
✔️ සාලය
✔️ ඇතුලත කුස්සිය
✔️ පෝරණුව සහිත පිටත කුස්සිය
✔️ නාන කාමරය (වැඩ නිම නොකල)
✔️ පිටත වැසිකිලිය
කොටසකට දොර , ජනෙල් දමා ඇත. නිවස මිලදී ගත් දින සිටම පදිංචි විය හැකි පරිදි දොර , ජනෙල් දමා තිබේ. දෙපස තාප්ප ඉදිකර තිබේ. ඉදිරිපස සහ පසුපස තාප්ප ගැසීම සදහා අත්තිවාරම් දමා ඇත. ලිං ජලය සහිතයි. විදුලිය ලබාගෙන ඇත.
⭕හොරණ නගරයට 4 km පමණ දුරකින් මෙම ඉඩම පිහිටා තිබේ.
⭕රත්නපුර - හොරණ ප්‍රධාන මාර්ගයට 1.3 km පමණ දුරකින් පිහිටා ඇත.
⭕තල්ගහවිල මාර්ගයට 1.3 km පමණ දුරක් ඇත.
ඉංගිරිය , පාදුක්ක , මොරගහහේන නගරයන්ට පහසුවෙන් ලගාවිය හැක. ප්‍රධාන ඇගලුම් , ටයිල් ආදී කර්මාන්තශාලා , කීපයකටම පහසුවෙන් ලගාවිය හැකි ස්ථානයක පිහිටා ඇති නිසා අවශ්‍යනම් කාමර කුලියට දීමේ හැකියාවක්ද පවතී. නිරවුල් ඔප්පු සහිතයි.
නිවස පරීක්ෂා කර බලා මිල ගණන් යම් වෙනස්කමක් කර ගැනීමට හැක.
A 12-perch plot of land featuring a partially completed house is available for immediate sale near Gurugoda Junior School, Horana (approximately 300m away).
✔️ 3 Bedrooms
✔️ Dining room
✔️ Living room
✔️ Indoor kitchen
✔️ Outdoor kitchen with a stove/oven
✔️ Bathroom (unfinished)
✔️ Outdoor toilet
Doors and windows have been installed; the house is in a condition where one could move in immediately upon purchase. Boundary walls have been constructed on both sides, and foundations have been laid for the front and rear walls. The property has a well and an electricity connection.
⭕ This property is located approximately 4 km from Horana town.
⭕ It is situated about 1.3 km from the Ratnapura-Horana main road.
⭕ It is approximately 1.3 km from the Thalgahavila Road.
The towns of Ingiriya, Padukka, and Moragahahena are easily accessible. Due to its proximity to several major factories—such as those for apparel and tiles—there is also potential to rent out rooms if desired. Clear title deeds are available.
The price is negotiable upon inspection of the house.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Half Completed House for Sale in Horana
කාමර: 5 | නානකාමර: 2සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 30,000,000මාසය 2
Half-Completed House with Land for Sale in Horana
කාමර: 5 | නානකාමර: 2සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 29,000,000මාසය 1
Half-Completed House for Sale in Poruwadanda
කාමර: 5 | නානකාමර: 2සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 29,000,000දින 23
Complete Single Story House for Sale in Gonapala Horana.
කාමර: 3 | නානකාමර: 1සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 12,000,000මාසය 2