🚩 A well-located, flood-safe investment with strong future potential, offering a modern partially completed home, excellent connectivity, bank loan eligibility, and added value through included fittings and furnishings.
• Half-completed two-storey house for sale in Thalagala, Kiriwaththuduwa
• 1,288 sqft house on 11 perches of land with 2 bedrooms and 2 bathrooms
• Fully tiled living, dining, kitchen, and common bathroom fitted with modern sanitary ware
• Master bedroom is air-conditioned with a brand-new 18,000 BTU Singer air conditioner
• Selected furniture such as sofa and television will be included for buyers offering genuine value
• 600m to Kottawa–Thalagala main bus route and 2 km to Kiriwaththuduwa Junction
• 6 km to Diyagama Junction with government universities and sports complex nearby
• Located in a flood-safe zone and not affected by natural disasters
• Clear deed with approved survey and house plans, fully eligible for bank loans
🔴 Price: Rs. 15 Million (Negotiable)
==============================
🚩 හෝමාගම අඩක් නිම කරන ලද නවීන නිවසක් වැඩිම ඉල්ලුමට
• කිරිවත්තුඩුව, තලගලින් අඩක් නිම කරන ලද දෙමහල් නිවසක් විකිණීමට ඇත.
• පර්චස් 11ක ඉඩමක පිහිටි නිදන කාමර 2ක් සහ නාන කාමර 2ක් සහිතව වර්ග අඩි 1,288 ක් නිමවා ඇත.
• නවීන නානකාමර උපාංගවලින් සමන්විත පොදු නාන කාමරය සහ ටයිල් කරන ලද විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය
• ප්‍රධාන නිදන කාමරය නවතම සිංගර් වායුසමන යන්ත්‍රයකින් වායුසමනය කර ඇත.
• සැබෑ වටිනාකමක් ලබාදෙන ගැනුම්කරුවන් සඳහා සෝෆා කට්ටලය සහ රූපවාහිනී යන්ත්‍රය නොමිලේ ලබා දේ.
• කොට්ටාව-තලගල ප්‍රධාන බස් මාර්ගයට මීටර් 600ක් සහ කිරිවත්තුඩුව හන්දියට කිලෝමීටර 2 ක් ඇත.
• රජයේ විශ්වවිද්‍යාල සහ ක්‍රීඩා සංකීර්ණවලින් සමන්විත දියගම හන්දියට කිලෝමීටර 6 යි.
• ගංවතුරින් ආරක්ෂිත කලාපයක පිහිටා ඇති මෙම ඉඩම කිසිදු ස්වාභාවික විපතකට මෙතෙක් මුහුණ දී නොමැත.
• අනුමත මිනින්දෝරු සහ නිවාස සැලසුමක් සහිත නිරවුල් ඔප්පුව ඇති නිසා බැංකු ණය ලබා ගැනීමටද පහසුය.
🔴 මිල: රු. ලක්ෂ 150 යි. (සාකච්ඡා කළ හැකිය)
============================
🚩 ஹோமாகமவில் அரை கட்டி முடிக்கப்பட்ட வீடு விற்பனைக்கு
• கிரிவத்துடுவா, தலகலாவில் அரை கட்டி முடிக்கப்பட்ட இரண்டு மாடி வீடு விற்பனைக்கு
• 2 படுக்கையறைகள் மற்றும் 2 குளியலறைகள் கொண்ட 11 பேர்ச் நிலத்தில் 1,288 சதுர அடி வீடு
• முழுமையாக டைல்ஸ் வேயப்பட்ட வாழ்க்கை, சாப்பாட்டு அறை, சமையலறை மற்றும் நவீன சுகாதாரப் பொருட்களுடன் கூடிய பொதுவான குளியலறை
• மாஸ்டர் படுக்கையறை குளிரூட்டப்பட்ட புத்தம் புதிய 18,000 BTU சிங்கர் ஏர் கண்டிஷனருடன் உள்ளது
• சோபா மற்றும் தொலைக்காட்சி போன்ற தேர்ந்தெடுக்கப்பட்ட தளபாடங்கள் உண்மையான மதிப்பை வழங்கும் வாங்குபவர்களுக்கு சேர்க்கப்படும்
• கொட்டாவ-தலகல பிரதான பேருந்து வழித்தடத்திற்கு 600 மீ மற்றும் கிரிவத்துடுவா சந்திக்கு 2 கி.மீ.
• தியகம சந்திக்கு 6 கி.மீ. அரசாங்க பல்கலைக்கழகங்கள் மற்றும் விளையாட்டு வளாகம் அருகில் உள்ளது
• வெள்ளப் பாதுகாப்பு வலயத்தில் அமைந்துள்ளது மற்றும் இயற்கை பேரழிவுகளால் பாதிக்கப்படவில்லை
• அங்கீகரிக்கப்பட்ட சர்வே மற்றும் வீட்டுத் திட்டங்களுடன் கூடிய தெளிவான பத்திரம், வங்கிக் கடன்களுக்கு முழுமையாகத் தகுதியானது
🔴 விலை: ரூ. 15,000,000 (பேசிக்கொள்ளலாம்)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

House for Sale in Godagama, Homagama
කාමර: 3, නානකාමර: 2කොළඹ, විකිණීමට ඇති නිවාසරු 25,000,000දින 56
House for Sale in Homagama, Halbarawa
කාමර: 3, නානකාමර: 2කොළඹ, විකිණීමට ඇති නිවාසරු 14,000,000දින 42
House for Sale in Homagama Meegoda
කාමර: 3, නානකාමර: 2කොළඹ, විකිණීමට ඇති නිවාසරු 17,000,000දින 2
House for Sale in Godagama, Homagama
කාමර: 4, නානකාමර: 4කොළඹ, විකිණීමට ඇති නිවාසරු 42,500,000දින 45
