Half Build House for Sale In Bemmulla, Gampaha
📌විදෙස් ගතවි සිටින බැවින් විකිනිමට ඇත.
(මිල ලක්ෂ198)
ගම්පහා බෙම්මුල්ල විගඩ පාර අදිවෙගි මාර්ගයට කිට්ටුව හා බෙම්මුල්ල දුම්රිය ස්ථානයට 1 km නුදුරින් පාරට කිට්ටුව අඩි12 පාරත් සමග අදිවෙගි මාර්ගයට යාබද
ප.ච.34.91 ක ඉඩම සමග පර්වස් 8ක ප්රමාණයක සාදන ලද නවින පන්නෙට (බොක්ස් ටයිප්) පදින්වචි විමට සැදු
2023 සාදා වැඩ නතර කල නිවසක් විකිණිමට ඇත .
(ටයිල් ,දොර ඡැනෙල් ඇල්ලිමට නතර කර ඇත)
📌විදෙස් ගතවි සිටින බැවින් විකිනිමට ඇත.
(මිල ලක්ෂ198) මිල ගණන් සාකච්චා කර ගත හැක.
බැංකු ණය ලබා ගැනිමට හැකි නිරවුල් ඹප්පු
📌නිවසෙ සිට බෙම්මුල්ල දුම්රිය පොලට 1 km
📌ගම්පහා නගරයට 5km
📌යාබද නගර කලගෙඩි හෙන/වේයන් ගොඩ/යක්කල/
උඩුගම්පල
📌ප්ලගැලිම් නොමැත
📌 ගස් සමග (කොස්,කොහොඹ)සන්සුන් පරිසරය.
📌රබුක්කන highway යාබද
📌ගඩොලෙන් නිමා කරන ලද
📌waterproofed
⤵️පහල මහල ,
සාලය
කැම කාමරය
කමර 1
කුස්සිය
නාන කාමර 1
⤵️උඩු මහල
සාලය
කාමර 3
නාන කාමරය 1
බැල්කිනි සැම කාමරක් සදහා
අප හට පදින්චිවිමට සැදු නිවසකි
දරුවන් සමග විදෙසයේ පදින්චි සිටින
බැවින් විකිණිමට ඇත.
# 📌 Property for Sale – Owner Migrated Overseas
**Asking Price: LKR 19.8 Million (Negotiable)**
A partially completed modern **box-type two-storey house** is available for sale in **Bemmulla, Gampaha**, situated close to **Vigoda Road**, the **Expressway Interchange**, and only **1 km from Bemmulla Railway Station**.
The property consists of **34.91 perches of land** with a house built on approximately **8 perches**. Construction commenced in **2023** and has been completed up to the stage of installing **tiles, doors, and windows**.
## Property Highlights
✅ Clear title deed – eligible for bank loans
✅ Located adjacent to the Expressway access road
✅ 12-foot wide access road
✅ Constructed with brick walls
✅ Waterproofed structure
✅ Peaceful and quiet environment with mature trees, including **Jackfruit** and **Neem**
✅ No flooding issues
## Distances
📍 1 km to Bemmulla Railway Station
📍 5 km to Gampaha Town
📍 Close to Kalagedihena, Veyangoda, Yakkala, and Udugampola
## Ground Floor
* Living Room
* Dining Area
* 1 Bedroom
* Kitchen
* 1 Bathroom
## Upper Floor
* Living Area
* 3 Bedrooms
* 1 Bathroom
* Private Balcony for each bedroom
This house was originally built for our own family residence. However, as we are currently living overseas with our children, we have decided to sell the property.
📞 Call for More Details....
**Price: LKR 19.8 Million (Negotiable)**
Serious buyers are welcome to contact the owner directly for further information and viewing arrangements.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Half Built House with 12.5 Perches Land for Sale in Bemmulla
කාමර: 3, නානකාමර: 2ගම්පහ, විකිණීමට ඇති නිවාසරු 9,500,000දින 17
New House in Gampaha Bemmulla
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 19,900,000දින 18
Complete modern house sale in Gampaha, Bemmulla
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 19,900,000දින 5
Land for Sale in Gampaha Bemmulla Wigoda
27.0 පර්චස්ගම්පහ, ඉඩම් ඇති නිවාසරු 220,000 පර්ච් එකකටදින 33