සියලුම අනුමැතියන් සමගින්
හොරණ නගරයට පහසුවෙන් ලගා වීමේ හැකියාව.
ඉඩම දක්වාම කාප්ට් ඇතිරූ පුලුල් මාර්ග පද්දතිය
නළ ජලය හා විදුලිය සමග සියලුම නාගරික පහසුකම් සහිතව
ප්රධාන පාර පේන දුරින්
මුලු වටිනාකම ලක්ෂ 23 යි. වටිනාකමින් කොටසක් ගෙවා ඉතිරිය පොලියක් නැතුව ගෙවන්න ගන්න