* කඩුවෙල ඉහල බෝමිරිය පිහිටි දෙමහල් නිවසේ පහත් මහල කුලියට දීමට ඇත
* අලුතින්ම සාදන ලද නව නිවස
* සම්පූර්ණයෙන්ම ටයිල් අල්ලා ඇත
* වාහන නැවතීමට ඉඩ පහසුකම් සහිතය
* ගංවතුර ආපදා බලපාන්නේ නැත
* වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
* ජල විදුලි මීටර වෙනම සවිකර ඇත
* නිවසට ඇතුල්වීමට වෙනම entrance ඇත
* සුරතල සතුන් ඇති කිරීමට නොහැක (බල්ලන් පූසන්)
* නිවසට පිටතින් අමතර මුළුතැන් ගෙයක් ද සහිතය
* සර්වන්ට් ටොයිලට් බාර්ත්රූම් ඇත (ස්කොටින් පෑන් ටොයිලට් ඒකක්)
* 143 ප්රධාන මාර්යට මී. 500
* කඩුවෙල නගරයට 2.5