කුරුණෑගල නගරාසන්නව — පදිංචි නොවූ නව නිවසක් විකිණීමට! 🏡☘️
🚶♂️ දඹුල්ල ප්‍රධාන පාරට ඇවිද යා හැකි දුරින්
🌿 නිස්කලංක, ආරක්ෂිත හා පිරිසිදු පරිසරයක
💰 මිල
🔹 ගෘහ භාණ්ඩ නොමැතිව – රු. ලක්ෂ 295/-
🔹 ගෘහ භාණ්ඩ සමඟ – රු. ලක්ෂ 330/-
🏦 පලාත් පාලන ආයතන සියලු අනුමැතීන් සහිතයි
📜 නිරවුල් ඔප්පු | 🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
📍 ස්ථානය හා ඉඩම් විස්තර
📐 ඉඩම – පර්චස් 12.5
🏠 නිවසේ වර්ග ප්‍රමාණය – 2,650 sqft
🛣️ කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන පාර (කිරිවව්ල ප්‍රදේශය)
➡️ දම්මඩවත්ත පාරෙන් ප්‍රධාන පාරට 250m
🚗 ඉඩමටම අඩි 20 පුළුල් පාර
🏙️ කුරුණෑගල නගරයට – 6km
🏠 නිවසේ විස්තර
🛏️ Bedroom – 4
🚿 Bathroom – 2
👨🍳 Modern Kitchen (Pantry සමඟ)
🛋️ Living / Dining Areas – 2
🅿️ Parking – වාහන 2කට
🪴 අලංකාර උයනක් සමඟ
🌟 සුදුසුයි
✔️ පවුලක් සමඟ නිදහසේ පදිංචියට
✔️ ආයෝජනයක් ලෙස
✔️ Local / Foreign tourists සඳහා Holiday Home / Rent කිරීම සඳහා
✔️ සුහද අසල්වැසියන් සහ ආරක්ෂිත වටපිටාව
🔶 මෙම ප්‍රදේශයේ සාමාන්‍ය මිලට වඩා අඩු මිලකට — ඉක්මන් විකිණීමට!
📌 Property Code: EE-H-KO 7280/2