නිවසක් කුලියට දීමට ඇත
ගෘහ භාණ්ඩ සමග
✅ නිවසේ සිට 255 කොට්ටාව පිළියන්දල බස් මාර්ගයට 200මී
✅ නිදන කාමර 2
✅ නාන කාමර 1
✅ මුළුතැන්ගෙය
✅ සාලය
✅ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
✅ රජයේ පාසල්, රෝහල්, බැංකු වලට ඉතා සමීපයි
✅ සුපිරි වෙළඳසැල් වලට ඉතා ආසන්නයි
✅ සියලුම නාගරික පහසුකම් වලින් යුතුය .
✅ නිදහස්, නිස්කලංක වැදගත් පරිසරයකි.
✅ මාස 6 අත්තිකාරම් මුදලක් අවශ්‍යයි. වැඩි විස්තර සඳහා අමතන්න
* 55000/= per month.
* 6 months advance