අප ආයතනයෙන් GPS Trackers සවිකළ යුත්තෙ ඇයි?
අපගේ සේවාව පිළිබඳව තෘප්තිමත් නොවන්නේ නම් ඔබ ගෙවූ මුදල නැවත ඔබට ලබා දෙනු ඇත (එය අපගේ විශ්වාසයේ හා වසර 12 ක පළපුරුදේ සහතිකයි)
ඔබ ලංකාවේ කුමන ස්ථානය සිටිය ද ඔබගේ නිවසට හෝ ආයතනයට පැමිණ අපගේ සේවාව සැපයීම
සියළුම මෘදුකාංග අප විසින් නිර්මාණය කර ඇති අතර කිසිදු තෙවන පාර්ශවයක සහභාගිත්වයක් නොමැත එම නිසා ඔබට අවශ්‍ය පරිදි මෘදුකාංග වෙනස් කිරීමට ඇති හැකියාව හා කිසිදු ප්‍රමාදයකින් තොරව සේවා සැපයීමට ඇති හැකියාව ( කිසිදු චීන සමාගමක් සමඟ මෘදුකාංග සම්බන්ධ කර නොමැත)
අප විසින් (cloud servers) භාවිතා කරන අතර සියලු මුදෘකාංග දිනෙන් දින යාවත්කාලීන වේ ඒ සඳහා අප වාර්ෂිකව Rs2500 ක මුදලක් අය කරයි පළමු වර්ෂය ඔබ සඳහා නොමිලේ ලබාදෙයි
නමුත් ඔබගේ අවශ්‍යතාවය පරිදි ජීවිත කාලය දක්වාම නොමිලේ වේදිකාවක් ලබාදීමට හැකියාව ඇත මේ සඳහා චයින මෘදුකාංග භාවිතා කරයි ජීවිත කාලයේ නොමිලේ ලබාදෙන සේවාවක් හා මුදල් ලබාගෙන ලබාදෙන සේවාවක් අතර විශාල වෙනසක් තිබේ, ඔබගේ මිලදී ගැනීම් වලදී මේ පිළිබඳව සැලකිලිමත් වන්න
Web - www.gps.citytrack.lk
APP - Android / IOS
දිනෙන් දින වෙනස් වන තාක්ෂණය සමඟ අපගේ ආයතනය සතුව ඇති මෘදුකාංග යාවත්කාලීන කිරීම සිදුකරන අතර ඒ සඳහා මනා පළපුරුද්දක් සහිතදේශීය හා විදේශීය මෘදුකාංග ඉංජිනේරුවන් පිරිසක් සම්බන්ධව සිටීම
අවුරුදු 12 ක්ෂේත්රයේ පළපුරුද්ද හා අත්දැකීම,ගුණාත්මක සේවාව
විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව සේවා සැපයීම FILE NO : LCS/VEN/3279/2011
අලවියෙන් පසු අති විශිෂ්ට විශ්වාසවන්ත සේවාවක් සලසන ලංකාවේ ඇති එකම ආයතනය
ඔබගේ අවශ්‍යතාවය පරිදි අපගේ වාහන ලුහුබැඳීමේ පද්ධතිය වෙනස් කර ගැනීමට ඇති හැකියාව
ඔබගේ වාහන සඳහා දැනටමත් GPS පද්ධතියක් සවි කර ඇත්නම් එම වාහන ද අපගේ GPS platform (software) එක සමග සම්බන්ධ කර වාහන සියල්ල එකට නැරඹීමේ හැකියාව ඇත
GPS එකක් ඔබගේ රථවාහනයටත් සවිකළ යුත්තෙ ඇයි?
මෙම GPS තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය
ඔබ සතුව වාහන කිහිපයක්ම ඇත්නම් සියලුම වාහන එකම වේලාවකදි නැරඹීමේ හැකියාව
ධාවනය වු මාර්ගය නිවැරදිව දැනගත හැකිවීම
වාහනයේ battery හෝ ඔබගේ වාහනයට සවිකර ඇති GPS tracker ගැලවීමට උත්සහ කළහොත් ඔබට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දීම
ඔබගේ වාහනය අධි වේගයෙන් ධාවනය කිරීම සඳහා සූදානම් වෙන අවස්ථාවේ කෙටි පණිවිඩයකින් ඔබව දැනුවත් කිරීම
මෘදුකාංග හරහා වාහනයේ ඇති ස්ථානයට සොයා ගෙන යෑමේ පහසුකම් ලබා දී තිබීම
දෛනිකව සතිපතා හා මාස්පතා ඔබට අවශ්‍ය වාර්තා ලබා ගැනීමට ඇති හැකියාව
geo fence පහසුකම සහිතවීම
වාහනය නවතා ඇති ස්ථාන හා වේලාව වෙන වෙනම ලබා ගැනීමට හැකියාව
ඔබට අවශ්‍ය ස්ථාන මෘදුකාංග හරහාම සටහන් කර තබා ගැනීමට ඇති හැකියාව
සජීවී google map භාවිතා කිරීම නිසා සජීවීව වාහන තදබදය නිරීක්ෂණය කිරීමට ඇති හැකියාව
නඩත්තු කටයුතු පිළිබඳව කෙටි පණිවුඩ මගින් දැනුම් දීම
ST-901 = Rs6750
OBD620 = Rs 8500
G5000 = Rs 10000
GT02A = Rs 10500
GT02C = Rs 11500
G109 = Rs 12500
TR06S = Rs 13500
GPS 303F = Rs 18000
G10000 = Rs 20000
GPS | GPS tracker | tracker | vehicle GPS tracker | vehicle GPS | vehicle tracker | navigation | vehicle navigation | GPS navigation | Rent a Car | Car | Car Audio | Vehicle parts
සියලුම GPS tracker අළුත්වැඩියාව
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Gps Trackers ( city track )
සාමාජිකයාකොළඹ, මෝටර් රථ අමතර කොටස් සහ උපාංගරු 6,750දින 30Vehicle Gps Tracker ( City Track )
සාමාජිකයාකොළඹ, මෝටර් රථ අමතර කොටස් සහ උපාංගරු 6,750දින 12GPS Trackers ( CITY TRACK )
සාමාජිකයාකොළඹ, මෝටර් රථ අමතර කොටස් සහ උපාංගරු 6,750දින 28GPS Tracker ( CITY TRACK )
සාමාජිකයාකොළඹ, මෝටර් රථ අමතර කොටස් සහ උපාංගරු 8,500දින 20