කඩවත අධිවේගී පිවිසුමට පහසුවෙන්ම ලගා විය හැකි ගෝනහේන වෑබඩ මාර්ගයට මුහුණලා ව්යාපාරික හෝ නේවාසික කටයුතු සඳහා මනාව ගැළපෙන සුපිරි බිම් කොටස් දෙකක් විකිණීමට ඇත.
✅තෙකලා විදුලිය
✅නළ ජලය
✅නිරවුල් ඔප්පු
✅පුළුල් ප්රවේශ මාර්ග
✅කොන්ක්රීට් කළ කානු පද්ධතිය සමගින්
👉එකවර මුදල් ගෙවීමේදී ආකර්ෂණීය වට්ටමක්
👉පොළී රහිතව ගෙවන්න මාස 24 ක්
👉මූලිකව 10% ක් ගෙවා ඉතිරිය මාස 40ක් දක්වා ගෙවීමටත් අවස්ථාව
👉බැංකු ණය පහසුම්