විස්තරය
අවශ්‍යව ඇත
JT DBT
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
පීපල්ස් පාක් සාප්පු සංකීර්ණයෙන් බිම් හෝ පළමු මහලෙන් /, ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයෙන් බිම්මහලෙන් හෝ පෑලියගොඩ එළවලු හෝ මත්ස්‍ය වෙළඳපොලේ බිම් මහළින් කඩකාමරයක් අත්පිට මුදලට මිලදී ගැනීමට අවශ්‍යයි.
එසේත් නැත්නම්
ප්‍රධාන පාරට මුහුණලා කොළඹ 3,4,5,6,8,10,11,12,13,14,නුගේගොඩ, නාවල, කළුබෝවිල, දෙහිවල හෝ ගල්කිස්ස (මුහුදු බඩ පාරට හෝ මුහුද පැත්තට නොවන්නට) ගොඩනැගිල්ලක් / කඩකාමරයක් අත්පිට මුදලට මිලදී ගැනීමට අවශ්‍යයි.
අතරමැදියන් හා නියෝජිතයන් අනවශ්‍යයි.
සියළු විස්තර පොද්ගලිකව මා වෙත යොමුකරන්න.
WANTED a shop at People's Park (ground or first floor)], ground floor of Liberty Plaza or a ground floor vegetable / fish shop at Peliyagoda New Manning Market.
Or
A main road facing Building / Shop in Colombo 3,4,5,6,8,10,11,12,13,14, Nugegoda, Nawala, Kalubovila, Dehiwala and Mount Lavinia (not in marine drive or sea side) to be purchased outright.
STRICTLY NO BROKERS / AGETNS and Telemarkerts.



