පර්චස් 10
විශාල කාමර 3
බාත් රූම් 02
ආලින්දය
වාහන 02,හෝ 03 ක් නවතා තැබීමේ පහසුව
අංගසම්පුර්න මුලුතැන්ගෙය
සම්පූර්නයෙන්ම ටයිල්
මායිම් බිත්ති නැත
ජල විදුලිය / නල ජලය සහිත
වට තාප්ප රෝලර්ඩෝ ගේට්ටු
ෆිනිෂින් වහල ,,වැරන්ඩා
අනුමත ප්ලැන්
🏠️මීගොඩ පිටකොටුව (190 ) බස් පාරට මීටර්
600m
ගොඩගම නගරයට 800m
NSBM හරිත සරසවියට 3.5km
මා කුබුර highway station 2.5 km
🏠️කාගීල්ස් ෆුඩ්සිටි ,,ආපනශාලා ,,කීල්ස් සුපර් සෙන්ටර්,, රජයේ රෝහල් ,,රජයේ පාසල් ,,ඇතුලු සියලු පහසුකම් වලට විනාඩි 2 න් ලගා විය හැක