ගොඩගම, ගාමිනී ජයසූරිය මාවතේ නාවලමුල්ල පාරේ, කල්පනා උයන, කෙත් සුලග ඉඩම් වියාප්රතියේ බිම් කැබැල්ලක් විකිනීමට තිබේ.
පාර්ක් ප්‍රොපර්ටි ආයතනයෙන් සංවර්දනය කල කෙත් සෙවන ඉඩම් වියාප්රතියේ පර්චස් 10ක බිම් කොටස කොට්ටාව අදී වේගි පිවිසුමට මිනිත්තු 20කින් ලගා විය හැකි, දර්ශනීය පරිසරයක පිහිටා තිබෙන මෙම ඉඩම් කදිම ආයෝජනයකි.
බැංකු වලින් නය ලබා ගත හැකි නිරවුල් ඔප්පු සහිතවේ.
මිල: ලක්ශ 38ක් බලාපොරොත්තු වන අතර, පරික්ශා කර මිල සාකච්චා කල හැක.
වැඩි විස්තර සදහා අමතන්න.
Dilan Property Solutions pvt ltd