ගනේමුල්ල නගර මධ්‍යයෙන්| ගනේමුල්ල නගරයට 200m |පර්චස් 7 | කාමර 3 | 💰 මිල – ලක්ෂ 195/= | දෙමහල් නිවස ✨📄 නිරවුල් ඔප්පු | ⚖️ නීතිමය පරීක්ෂාව සහිතයි.
📌 Ref - 9075
🔹 සියළු පහසුකම් පිරි ගනේමුල්ල නගරයට ලගින්
🔹 දුම්රිය නැවතුම්පලට -300m
💎 නිවසේ විශේෂාංග:
🛏️ කාමර 3 (AC කාමර 01)
🛁 නාන කාමර 2 ( hot water)
🍳 මුලුතැන්ගෙය
🛋️ සාලය
📌 වැරැන්ඩාව
🚗 ගරාජය
📜 අනුමත පිඹුරුපත්
🏦 බැංකු ණය පහසුකම්
📃 සින්නකර ඔප්පු
💧 ජලය | ⚡ විදුලිය
🧱 තාප්ප සහ ගේට්ටු
💰 මිල – ලක්ෂ 195/=
👉 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු තවදුරත් මිල සාකච්ඡා කළ හැක