276 ගම්පහ ගනේමුල්ල කදාන ප්රධාන බස් මාර්ගය පේන දුරින් බුලුගහගොඩ ප්රදේශයෙන් සුන්දරවෙල්යායකට මායිම්ව පර්චස් 18 අඩක් නිමකල දෙමහල් නිවසක් විකිණීමට
💰 ලක්ෂ 180 යි (මිල ගනන් සාකච්ඡා කරගත හැක)
🔆 පළමු මහල - කමර 1,සාලය,කුස්සිය,වැරැන්ඩාව,බාත් රෑම්,කාර් පාකින්,වට තාප්ප ගේට්ටු සහිතයි
🔆 දෙවන මහල - කාමර 3, ඕපන් ඒරියා 2
🔆 බුලුගහගොඩ දුම්රිය ස්ථානයට 350M
🔆 බටුවත්ත නගරයට 1Km
🔆 බටුවත්ත දුම්රිය ස්ථානයට 1.8Km
🔆 නල ජලය උල්පත් ජලය විදුලිය සහිතයි
🔆 සින්නක්කර ඔප්පු
🔆 අනුමත පිඹුරැපත් හා බැංකුණය පහසුකම් සහිතයි
📌 Ref: - 6283