🔥🔥 ගම්පහ සිරිමල් උයන පර්චස් 16ක අගනා ඉඩමක් පර්චසය ලක්ෂ 7.50/= 🔥🔥
📍 අඩි 15/20 පාර
📍 ගම්පහ ප්රදේශයේ වටිනාම ස්ථානයකින් පර්චස් 16ක සුපිරි ඉඩමක්!
💰 මුලු මිල ලක්ෂ 120/=
📜 සින්නක්කර ඔප්පු
📏 මුළු ඉඩම – පර්චස් 16
🚗 ප්රධාන ස්ථාන වලට පහසු ප්රවේශය
✅ ගම්පහ - යක්කල ප්රධාන පාරට 1 Km
✅ බෙම්මුල්ල පාරට 500m
✅ ගම්පහ නගරයට 3 Km
🌟 මෙම ඉඩමේ විශේෂතා
✔️ පදිංචියට ඉතා සුදුසු නිස්කලංක වටපිටාව
✔️ ගම්පහ ප්රදේශයේ ප්රමුඛ පාසල් රැසකට ආසන්නයි
✔️ බැංකු, රෝහල්, සුපිරි වෙළඳසැල් හා සියලු නාගරික පහසුකම් අතේ දුරින්
✔️ අනාගතයේ ඉහළ වටිනාකමක් ලබාදෙන ආයෝජනයක්
✔️ Showroom, Office, Stores, Tuition Center වැනි ව්යාපාරික කටයුතු සඳහාත් සුදුසු ස්ථානයක්
✔️ Business එකක් Build Up කරන්නත් නියම අවස්ථාවක් 💼📈
🔥 ගම්පහ නගරයට ඉතා ආසන්නයෙන් මෙවැනි මිලකට ඉඩම් ලැබෙන්නේ කලාතුරකින්!
📌 Ref No : EE CA 14256