ගම්පහ ඔරුතොටින් පර්චස් 15.5 ක අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට
✅ යොමු අංකය: H-2319
🏚️ දේපල විස්තර:
📌ස්ථානය : ගම්පහ/ඔරුතොට
🏘️දේපල වර්ගය : මහල් 02 ක නිවස
🏞️ඉඩමේ ප්‍රමාණය : පර්චස් 15.5
🏚️නිවාස ප්‍රමාණය : වර්ග අඩි 2500
🛏️නිදන කාමර : 05
🛀නාන කාමර : 02
✅ මිල : රු. 31,000,000 (සාකච්ඡා කළ හැකිය)
📍 පිහිටීම සහ ප්‍රවේශය:
📌 ගම්පහ ඔරුතොට පාරට මීටර් 250.
📌 ගම්පහ නගරයට කිලෝමීටර 3.
📌 මිරිස්වත්ත හන්දියට කිලෝමීටර 4.
📌 කඩවත අධිවේගී පිවිසුමට කිලෝමීටර 12 යි
🏠 නිවාස පිරිසැලසුම:
බිම් මහල:
-නිදන කාමර 02
-නාන කාමර 01
-සාලය (Living) සහ කෑම කාමරය (Dining)
-නවීන පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය
-වැරැන්ඩාව (Veranda)
-වාහන නැවැත්වීමේ පහසුකම් (Car Porch)
-සේවක වැසිකිළිය (S/Toilet)
පළමු මහල:
-නිදන කාමර 03
-නාන කාමර 01
-බැල්කනි (Balconies) 02
-රූපවාහිනී නැරඹීමේ විවේකාගාරය (TV Lobby)
🔒 ආරක්ෂාව සහ පහසුකම්:
✅ වට තාප්ප ඉදිකර ඇත
✅ රෝලර් ගේට්ටුව (Roller Gate) සවිකර ඇත
✅ CCTV කැමරා පද්ධතියකින් සමන්විතයි
💰 මිල:
රු. 31,000,000 (ලක්ෂ 310)
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
විශේෂ සටහන:
සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න. (බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
සබඳතා:
TRUST LINK SOLUTIONS