ගම්පහ, මල්වත්ත පාරෙන් වටිනා ඉඩමක් විකිණීමට✨ගම්පහ නගරයට 2.5km 💫 ලක්ෂ 3.5/=💰
💫මල්වත්ත පාරේ පිහිටි පර්චස් 40ක මෙම අගනා ඉඩම පදිංචියට හෝ ආයෝජනයට සොයන ඔබට කදිම අවස්ථාවකි! 🖇️🌳
📍 ස්ථානය: මල්වත්ත පාර, ගම්පහ
📏 ප්රමාණය: පර්චස් 40
💰 මිල: රුපියල් ලක්ෂ 140/=
✅ සුවිශේෂී පහසුකම්:
නිදහස් හා ආරක්ෂිත වටපිටාව 🍃
නිරවුල් ඔප්පු සහ සියලුම අනුමත ලියකියවිලි සහිතයි 📄
ප්රධාන පාසල් සහ රෝහල් වලට ඉතා සමීපයි 🏫🏥
නල ජලය සහ විදුලිය ඇතුළු සියලුම යටිතල පහසුකම් ⚡🚰
🔢 Job No: EE-Ru-L-9944