ගම්පහ මිරිස්වත්ත ගම්පහ පාරට මායින්ව නේවාසික බිම්කොටස් ගම්පහ නගරයටම මීටර් 500යි. නුවරපාරට මිරිස්වත්ත හන්දියට මීටර් 500යි.
ගම්පහ මහනගරසබා සීමාව තුළ.
නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය
✅සියලුම නාගරික සභා අනුමැතීන් සහිතව
සියලුම බැoකු සඳහා ණය ලබාගැනීමේ පහසුකම්
නේවාසික බිම්කොටස් කිහිපයක් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා වසර 5කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්