🔊 ගම්පහ - විළිඹුලින් ආයෝජනයට ත් ව්‍යාපාරයටත් පදිංචියට ත් සුදුසු සුපිරි වාණිජ හා නේවාසික බිම් කොටස් 3 ක් විකිණීමට
▪️ පර්චස් 11 යි.
▪️ ගම්පහ - කිරිදිවැල (202) ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා ඇත.
▪️ වැලිවේරිය නගරයට මිනිත්තු 5 යි.
▪️ කිරිදිවැල නගරයට මිනිත්තු 10 යි.
▪️ ගම්පහ නගරයට මිනිත්තු 20 යි.
▪️ කඩවත අධිවේගී පිවිසුමට මිනිත්තු 20 යි.
⭕ සුපිරි වෙළදසැල්, ඉන්ධනහල්, පාසැල් හා රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් කිලෝමීටර 2 ක් ඇතුලත පිහිටා ඇත.
✅ පහසු ගෙවීමේ ක්‍රම
✅ තෙකලා විදුලිය
✅ නල ජලය
✅ නිරවුල් ලියකියවිලි
💰 පර්චසයක් රුපියල් 575,000/= සිට ඉහළ ට..
⭕ බිම් කොටස් 3 ක් පමණයි. අත්පිට මුදලට සුවිශේෂී වට්ටම් සහිතයි. අදම අමතන්න. නැතිනම් whatssap පණිවිඩයක් යොමු කරන්න.
💰 රුපියල් ලක්ෂයක් පමණක් ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න...
Contact : Mr. Chanuka (Property Agent)
🏡️ Horizon Real Estate & Advertising (Pvt) Ltd - Kadawatha