දිව්ලපිටිය ටව්මට විනාඩි 10 යි
වේයන්ගොඩ ටව්මට හා දුම්රිය පලට හා අධිවේගී පිවිසුමට 3Kmයි
නයිවල හංදියට විනාඩි 5 යි
මිනුවන්ගොඩ ටව්මට විනාඩි 10න් ලගාවිය හැක
නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
පාසල්
බැංකු
රෝහල්
කඩ සාප්පු රාජ්ය ආයතන වලට ඉතා සමිපව ඇත
වට්නාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
තවදපහසු ගෙවිමේ ක්රම රැසක් ද සකසා දිය හැක
වැඩිවිස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න