ගිරිවුල්ල කොටදෙනියාව නගර දෙකට මැදිව නාල්ල හංදියෙන් පදින්චියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට
🎯 කොලඹ කුරුණෑගල අංක 5 බස් පාරට මුහුනලා ඇති ඉඩමකි ( දැනට ඇත්තේ නේවාසික බිම් කොටස් පමනයි )
🎯 ගිරිවුල්ල නගරයට කි.මී 5
🎯 මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10
🎯 මීගමුව , මීරිගම , දිවුලපිටිය , පන්නල නගර වලට ඉතා ඉක්මනින් ලගා විය හැක
....නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය සියලූම පහසුකම් වලින් සමන්විතයි ....
✅ මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
✅✅ එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්