🌳සින්නක්කර ඔප්පු.
🌳පර්චස් 83.
🌳විදුලිය හා පිරිසිදු ළිං ජලය සහිතයි.
🌳මාර්ග පහසුකම් සහිතයි.
🌳ගිරිඋල්ල නගර මධ්යයටම කි.මී 3.5 පමණ.
🌳මීරිගම අධිවේගී මාර්ග ප්රවෙශයට කි.මී 8.
🌳ගිරිඋල්ල - කොළඹ 5 ප්රධාන පාරට නුදුරින් නාල්ල මාලදෙණිය පාරේ.
🌳 රෝහල්, බැංකු, පාසල් ආදියට විනාඩි කිහිපයක් පමණි.
🌳 ග්රාමීය නිස්කලංක පරිසරය.
🌳පොල් (ගස් 23 පමණ),කජු(4), දිවුල්1, තැඹිලි(3) පලදාව ඇත.
🌳හතරැස් හැඩයෙන් යුක්ත ඉඩමකි.
🌳(රජයේ තක්සේරු වටිනාකම පර්චසය 75000/=)
🌳 පර්චසය රු 65000/=
🌳 පදිංචිය වෙනස් වීමක් නිසා ඉක්මනින් විකිණේ.
🌳මිල සාකච්ඡා කළ හැක.
83 perches.
65000/= per perch.
Sinnakkara clear deed , 83 perches.
1.4 km to Nalla junction on Colombo kurunegala main road (700 m on carpet road & 700m on gravel and concrete road).
Clean well water with electricity.
Square shape (more like rectangular but not narrow) Land.
Calm and peaceful area.
8 km to mirigama highway entrance. (Access from Colombo will be easy once highway merge to kadawata & katunayake).
Coconut, Cashew, Wood Apple Available.
Price Slightly Negotiable.
Thank you.