🏡✨ ගිරිඋල්ලෙන් වටිනා ඉඩමක් සුපිරි මිලකට! ✨🏡
📍 📍 කොළඹ කුරුණෑගල 05 පාරට 100m ක් පමණයි!
🌿 පදිංචියටත්...💰 අනාගත ආයෝජනයටත්... ඉතාමත් වටිනා අවස්ථාවක්!
📐 ඉඩමේ විස්තර
✅ පර්චස් 20
💵 පර්චසය රු. ලක්ෂ 2.65 පමණයි
🛣️ අඩි 15ක පුළුල් පිවිසුම් මාර්ගය
📍 ගිරිඋල්ල නගරයට කි.මී. 2යි
🥥 ඉඩමේ පොල් ගස් 5ක්
📜 නිරවුල් දේපළක්
🌟 නිස්කලංක පරිසරයක පිහිටි මෙම ඉඩම ඔබගේ සිහින නිවසටත්, වටිනා ආයෝජනයකටත් ඉතා සුදුසුයි.
📞 වැඩි විස්තර හා ඉඩම පරීක්ෂා කිරීමට අදම අමතන්න.
🆔 Property No: EE-HS-14342