✡️ කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න
*පර්චස් 18
*වර්ග අඩි 1662
*නිදන කාමර 03
*අමතර කාමර 01
*සාලය
*කුස්සිය
*කැම කමාරය
*ඇතුලත බාත්රුම් එක වුණු වතුර සහිත
පිටත ටොයිලට් එක
*වැරන්ඩාව
වැරන්ඩාව පමනක් කොන්ක්රිට් කර ඇත
නිවසේ ඇතුලත පිටත වැඩ සියල්ලම අවසන් කර ඇත
සාලය කැම කාමරය අයි පැනල් සිවිලිම ටයිල් කර ඇත
නිදන කාමර 03 එල්ලන සිවිලිම බිමට රතු සිමෙන්ති
බාත්රුම් එක හා පිටත ටොයිලට් එක ටයිල් එල්ලන සිවිලිම
වැරන්ඩාව සිට් යට පැත්තෙ සුදු තින්ත ගා වහලයෙ ලි පොලිස් කර ඇත (වොට බෙස්)
සියලුම දොර ජනල් කොස් දැවයෙන් සදා ඇත (බාත්රුම් හා ටොයිලට් එකෙ දොර හැර)
විදුලිය
ලිං ජලය
නල ජලය
සිමෙන්ති ගල් තාප්පය හා කොන්ක්රීට් වැට හා තල්ලු කරන ගෙට්ටුව
ගිරිඋල්ල නගරට 3KM
දඹදෙනිය රොහලට 3KM
(නිවස අසලටම පාර කොන්ක්රීට් කර ඇත)
මාහරගම හංදියට 1kM 300M (අලව්ව හංදිය)