German shepherd long coat dog for crossing 💥❤️
✅ ආනයනික රුධිර රේඛාවකින් පැවතගෙන එන උසස් තත්ත්වයේ පිරිමි සතෙකුගෙන් ඔබගේ සුනඛ ධේනුව අභිජනනය කරවා ගැනීමට අවශ්‍ය නම් මේ අවස්ථාව ඔබටයි ❤️
✅ පැටවෙකුට හෝ මුදල් වලට අභිජනන සේවාව ලබා ගැනීමට හැක
✅ KASL ( FCI ) ලියාපදිංචි සහතික සහිත සුනඛයෙකි 💥
✅ පළපුරුදු සුනඛ හසුරුවන්නෙකු විසින් අභිජනන කටයුත්ත මෙහෙයවනු ලබයි ❤️
✅ මින් පෙර සිදුකර ඇති අභිජනන කටයිතු වලින් පැටවුන් ලැබී ඇත ( stud proven dog )
🚫 not for sale stud services only 🚫