📍 ගනේමුල්ල Town එකට කි.මී. 1ක් පමණයි
📏 ඉඩම් ප්‍රමාණය: පර්චස් 9.8
✅ සියලුම ජල හා විදුලි පහසුකම් සහිතයි
✅ CCTV කැමරා පද්ධතිය සවි කර ඇත
✅ ආරක්ෂිත වට තාප්පය සහ ගේට්ටුව
✅ නිස්කලංක හා පදිංචියට සුදුසු පරිසරයක්
✅ නගරයට ඉතා ආසන්න බැවින් දෛනික අවශ්‍යතා පහසුවෙන් සපුරා ගත හැක
⚡ ඉක්මනින් විකිණීමට
📞 නිවස බැලීමට සහ වැඩි විස්තර සඳහා අදම අමතන්න.