🏡 දිනෙන් දින දියුණු වන යක්කල ප්රදේශයේ වටිනා ඉඩම් කොටස්! 🌿
පදිංචියටත් අනාගත ආයෝජනයකටත් සුදුසු, යක්කල නගරයට පහසුවෙන් ළඟා විය හැකි වටිනා බිම්කොටස් කිහිපයක්.
📍 නුවර පාරට 600m
📍 යක්කල නගරයට 1km
📍 ගම්පහ නගරයට 5km
🚘 ඉදිවෙමින් පවතින අධිවේගී පිවිසුම් ආසන්නයේ
✨ පර්චස් 6, 7, 8, 9 හා 10
🛣️ අඩි 22 / 24 / 27 / 30 මාර්ග
💰 පර්චසයක් ලක්ෂ 5.50 සිට 9.50 දක්වා
💎 දියුණු වෙමින් පවතින ප්රදේශයක අද ආයෝජනය කර, හෙට ඉහළ වටිනාකමක් ලබාගන්න!