ගම්පහ මිරිස්වත්ත හංදිය සමීපයේ විකුණන ඉඩම 10 P / හතරැස් ඉඩම
1 P - රු.1,275,000 /-
1. ගම්පහ මහ නගරසභා සීමාව තුළ පිහිටා ඇත.
2. කාපට් අතුරූ මහ නගරසභා මාර්ගයකට මුහුණලා පිහිටා ඇත.
* 3 Phase විදුලිය CEB
* ජාතික ජල සම්පාදන මණ්ඩල ජලය
3. ප්‍රධානපෙලේ රජයේ සහ පුද්ගලික විදුහල් වලට ඉතා ආසන්නව පිහිටා ඇත.
4. මධ්‍යම අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම් වලට ඉතා ආසන්නව පහසුවෙන් ලගාවිය හැක.
5. කොළඹ- මහනුවර( A1) ප්‍රධාන මහා මාර්ගයට ඉතා සමිපයේ පිහිටා ඇත.
6. Keells Super ඇතුලු සුපිරි වෙළදසැල් ආසන්නව පිහිටා ඇත.
7. රෝහල් /වෛද්‍ය මධ්‍යස්ථාන /ෆාමසි වලට සමීපයේ පිහිටා ඇත.
8. බැංකු සහ ATM සමීපයේ පිහිටා ඇත.
9. රජයේ කාර්යාල වලට ඉතා සමීපයේ පිහිටා ඇත.
10. ඉන්ධන පිරවුම්හල් අවට පිහිටා ඇත.
11. ඕනෑම බැංකුවකින් හෝ වෙනත් ඕනෑම ආයතනයකින් ණය ලබාගත හැකි නිරවුල් පිරිසිදු ඔප්පු සහිතය.
වැඩි විස්තර සදහා -
මිල: සාකච්ඡා කරගත හැක