🏡️ යක්කල නගරයට සමීපයෙන් සියළු නාගරික පහසුකම් සමඟින් අලංකාර නවීන තෙමහල් නිවසක් විකිණීමට
✨ පවුලේ සුවපහසු ජීවිතයටත් වටිනා ආයෝජනයකටත් සුදුසුම අවස්ථාවක්
✅ නිදන කාමර 4
✅ නාන කාමර 2
✅ විශාල Living & Dining Area
✅ නවීන Kitchen පහසුකම්
✅ TV Lobby & Study Area
✅ වාහන නවතා තැබීම සඳහා Car Porch
✅ Balcony පහසුකම්
✅ Roller Gate සහ ආරක්ෂිත තාප්පය
✅ Hot Water System
✅ 3rd Floor Party Area
✅ සම්පූර්ණ ගෘහ භාණ්ඩ සමඟ
📐 පර්චස් 10 ඉඩම
🏠 වර්ග අඩි 4000ක විශාල නිවස
📍 නුවර පාරට 800m
📍 කිරිඳිවැල පාරට 800m
📍 යක්කල නගරයට 1.2km
📍 ගම්පහ නගරයට 5km
🏫 ජාතික හා ජාත්‍යන්තර පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් හා රෝහල් වෙත ඉතා පහසු ප්‍රවේශය
⚡ තෙකලා විදුලිය
☀️ Solar Power System
🛣️ කොන්ක්‍රීට් මාර්ග සහ කානු පද්ධති
📄 Clear Title & Approved Plan
💰 මිල : රු. මිලියන 56 (සාකච්ඡා කළ හැක)
📞 ඉක්මනින් විකිණීමට — අදම විමසන්න!