ගැලනිගම අදිවේගී පිවිසුමට හා බණ්ඩාරගමට විනාඩි 05 දුරින් ඉඩමක් විකිණීමට.
නළ ජලය හා විදුලිය ඇතුලුව සියලුම නාගරික පහසුකම් සමගින්.
නළ ජලය හා විදුලිය ඇතුලුව සියලුම නාගරික පහසුකම් සමගින්
මුලු වටිනාකම ලක්ෂ 31 යි. වටිනාකමින් කොටසක් ගෙවා ඉතිරිය පොලියක් නැතුව ගෙවන්න ගන්න.
අමතන්න Whats app මගින්ද සම්බන්ධ විය හැක....,