ගාල්ල බද්දේගම ප්රධාන පාරට මුහුණලා මීපාවල ප්රදේශයෙන් බිම් කොටස් කිහිපයක් .
පර්චසය 850,000
පර්චස් 9 සිට බිමි කොටස්
විදුලිය ජලය ඇතුළුව කාපට් යෙදූ පුළුල් මාර්ග සහිතව සියලු පහසුකම්.
එකවර මුළු වටිනාකම ගෙවීමේදී 7% දැන් විශේෂ
වට්ටමක්,
✅ මුළු වටිනාකමින් 25% පමණක් ගෙවා
ඉතිරිය පොලී රහිතව මාස 24 ගෙවන්න.
මේ සියල්ල ඇතුළුව බැංකු ණය පහසුකම් ද ඇත.