(G/275)
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕ රාගම නගරයට නුදුරින් පර්චස් 10 ක දෙමහල් නිවසක් වහාම විකිණීමට.
◼️ ඉඩම පර්චස් 10 යි.
◼️ අඩි 20 පුළුල් කාපට් මාර්ගය.
◼️ රාගම දුම්රිය ස්ථානයට 1km පමණි.
◼️ රාගම නගර සීමාවට 1.5km පමණි.
◼️කඩවත නගර සීමාවට 6km පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් 6km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 7km පමණි.
◼️ ගනේමුල්ල නගර සීමාවට 8km පමණි.
◼️ කිරිබත්ගොඩ නගර සීමාවට 9km පමණි.
⭕ පළමු මහල
▪️නිදන කාමර 4 යි.
▪️නාන කාමරය.
▪️සාලය .
▪️කෑම කාමරය.
▪️මුළුතැන්ගෙය .
⭕ දෙවන මහල
▪️නිදන කාමර 4 යි.
▪️නාන කාමරය.
▪️T.V ලොබිය.
▪️බැල්කනි.
⭕ උඩු මහල
▪️Roof Top.
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ මුළු නිවසම ටයිල් කර සිවිලිම ගසා ඇත.
✅ ජලය, විදුලිය
✅ සින්නක්කර නිරවුල් ඔප්පු, රජයේ අනුමත ප්ලෑන්.
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
⭕⭕⭕ මිල රුපියල් ලක්ෂ 225/= ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි.)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡