(G/237)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ රාගම නගරය හා කඩවත නගරයට අතර මැදිව පිහිටි පර්චස් 10 ක නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
◼️ ඉඩම 10 පර්චස් යි.
◼️ අඩි 20 / 12 පුළුල් ප්‍රවේශ මාර්ගය.
◼️ කඩවත - රාගම (222 බස් මාර්ගය) ප්‍රධාන මාර්ගයට 150m පමණි.
◼️රාගම නගර සීමාවට 2.5km පමණි.
◼️ කඩවත නගර සීමාවට 2.5km පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 2.5 km පමණි
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 3.5km පමණි
⭕ නිවස
▪️ නිදන කාමරය.
▪️ මුළුතැන්ගෙය .
▪️ නාන කාමරය.
✅ ඔබේ අවශ්‍යතාවය මත තවත් ඉදිකිරීමක් කිරීමට ඉඩ පහසුකම් ඇත.
✅ ජලය, විදුලිය.
✅ පදිංචියට සුදුසුයි.
✅ රජයේ හා ජාත්‍යන්තර පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ මිල රුපියල් ලක්ෂ 45 /= ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡