කටුබැද්ද හන්දියට 1.5 km නුදුරින් ( මොරටුව විශ්ව විද්‍යාලයට 1 km ) ඉතා ආසන්නව පදිංචියට මෙන්ම ඉහළ ආදායමක් (Rental Income) ලබාගත හැකි අගනා තෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.
• Bedrooms : 5
• Bathrooms : 2
• Kitchen : 2
• සම්පූර්ණයෙන්ම නිවසේ වැඩ නිමකර ඇත (Fully Completed).
(දෙවන මහල සඳහා පිටතින් පඩිපෙළ )
• තුන්වන මහල: Open Area (විවෘත ඉඩකඩ සහිතයි ).
• යටිතල පහසුකම්: නළ ජලය සහ විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි.
• සියලුම ලියකියවිලි සහ ඔප්පු නිරවුල්ව ඇත.
රුපියල් ලක්ෂ 295 (රු. 29,500,000 ) - මිල ගණන් සාකච්ඡා කර ගත හැක )
An excellent three-story house, ideal for residential use or as a high-return rental income investment, is available for immediate sale. The property is located just 1 km from the University of Moratuwa and 1.5 km from Katubedda Junction.
Bedrooms: 5
Bathrooms: 2
Kitchens: 2
Key Features:
Fully Completed: The entire house is fully finished with no ongoing work.
Layout: Separate external staircase leading directly to the second floor (ideal for renting out).
Third Floor: Spacious, open rooftop area.
Infrastructure: Equipped with all essential facilities, including mainlines/tap water and electricity.
Clear Documents: All deeds and legal documents are perfectly clear.
Price: LKR 29.5 Million (Rs. 29,500,000) – Price is negotiable.
[ Genuine Buyers Only ]