කාමර 3ක්,,,ලොකු සාලයක්,,,ලොකු කෑම කාමරයක්,,,කුස්සියක්,,,වැරැන්ඩා එකක් සමග තනි තට්ටුවේ සිවිලිම් හෙවිලි කර ඇති,,,වාහන ගෙදට්ටම ගන්න පුලුවන් අන්ගසම්පූර්ණ නිවසක් විකීණීමට තිබේ.......😍❤️