🔴දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම සමීපයෙන් පදිංචි වෙන්න කැමති ඔබට වටිනා ඉඩමක්
✨️බෙලිඅත්ත පිවිසුමට 300M
✨️තංගල්ල නගරයට 5KM
✨️දික්වැල්ල නගරයට විනාඩි 15ක දුර
✨️ජාත්‍යන්තර පාසල් සහ රෝහල් සඳහා ඉක්මන් ප්‍රවේශය
🏡️ප්‍රධාන බස් පාරවල් වලට ලගින්
🏡️සාප්පු සංකීර්ණ සහ සුපිරි වෙළඳසැල් අතේ දුරින්
🏡️තෙකලා විදුලිය
🏡️ජලය හා කොන්ක්‍රීට් කානු පද්ධති වලින් යුතුව මනාව සංවර්ධනය කරන ලද බිම්කොටස්
⚜️ඔබ අතේ ඇති මුදල කීය උනත්, ඔබ කැමති තැන මෙතන නම්, ඔබේ නිවාස සිහිනය සැබෑ කර දෙන්නට අපි ඇප කැප වෙන්නෙමු..
⚜️මනාව සංවර්ධනය කොට සියළු පහසුකම් සහිතව, වේගයෙන් දියුණු වෙන පරිසරයක ඔබ හොයන ඉඩම ඔබේ නමටම සින්නකර හිමිකර ගන්න.
🔰මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰එකවර ගෙවීමේදී අගනා වට්ටමක් සහිතව අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න.