පර්චස් 26 ක ඉඩමක මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති පදිංචියට සෑදූ අංගසම්පූර්ණ නිවස විකිණීමට.
කඩුවෙල බන්ඩාරවත්ත නගරයට ආසන්නව පිහිටා ඇත.
Well maintained, Competed Single story house for sale in Kaduwela, Bandarawatta.
Just drive to Kaduwela town.
Near FONTERRA BRAND LANKA ( ANCHOR ) COMPANY.
1.3 km To New Kandy road.
15 feet wide road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials for occupation purpose.
Spacious house.
4 Large Bedroom.
Bathroom.
Large sitting area.
Dining Room.
Pantry.
Servant Bathroom.
Large Veranda.
Garage.
Landscaped beautiful large garden.
5 Harvesting Coconut trees.
4 Vehicles parking.
Parapet wall.
Gate.
Tiled.
Ceiling.
Ceiling fans.
Easy access to Kaduwela, Malabe, SLIIT Campus, Biyagama Hospital, Biyagama FTZ, Kiribathgoda, Battaramulla, Colombo & highway.
26 Perches land.
Clear title.
Survey Plan approved.
Price 14.5 million ( 145 lacks ).
Price negotiable.
Strictly no brokers please.
කඩුවෙල, බන්ඩාරවත්ත නගරයට ආසන්නව පර්චස් 26 ක් සහිත අංගසම්පූර්ණ තනිමහල් නිවසක් විකිණීමට.
පදිංචියට සෑදූ නිවසකි.
අඩි 15 පාර.
ඇන්කර් කර්මාන්ත ශාලාව අසල.
නව නුවර පාරට කි. මී. 1.3
කඩුවෙලට, මාඹේට, SLIIT විශ්වවිද්‍යාලයට, බියගම වෙළෙඳ කලාපයට, බියගම රෝහලට, බත්තරමුල්ලට, කිරිබත්ගොඩට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
පදිංචියට සෑදූ නිවස.
වඩාඉඩකඩ සහිත නිවසකි.
විශාල කාමර 4.
නාන කාමරය.
විශාල සාලය.
කෑම කාමරය.
පැන්ට්‍රිය.
සේවක නාන කාමරය.
විශාල වැරැන්ඩාව.
බැල්කනි.
ගරාජය.
අලංකාර විශාල මිදුල.
හොඳින් ඵල දරන පොල්ගස් 5 ක්.
වාහන 4 කට පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
සම්පූර්ණ ටයිල්.
සිවිලිම.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 26.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ ප්ලෑන අනුමතයි.
අංගසම්පූර්ණ පදිංචි වූ තනිමහල් නිවස.
මිල ලක්ෂ 145.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.