🏘️ Full completed house, separated annex and 3 saparated rooms for sale 🏘️
🏘️ අංග සම්පූර්ණ නිවසක්, වෙනම පිහිටි ඇනෙක්සියක් හා වෙනම පිහිටි කාමර 3 ක් 🏘️
💵 ඉක්මනින් විකිණීම සඳහා 💵
Asking Rs.130/= Lakhs NEGOTIABLE
#එක්කෝටි_තිස් _ලක්ෂයක් (මිල ගනන් කතා කර ගත හැක)
💠 කෝරලයිම කොළඹ හොරණ ප්රධාන මාර්ඝයට විනාඩි 5ක පයින් යන දුරින්,
💠 කහතුඩුව හා ඉදිවීමට නියමිත ධක්ශිණ අධිවේගී මාර්ඝ පිවිසුමට විනාඩි 10 සහ 5 ක දුරින් පිහිටීම,
💠 පර්චස් 10
💠 කාමර 2
💠 විශාල විසිත්ත කාමරයක්
💠 අංගසම්පූර්ණ මුලුතැන්ගෙයක්
💠 ඇතුළත පිහිටි නාන කාමර 1
💠 Car parking aria
💠 ඉදිරිපස මිදුල
💠 වෙනම පිහිටි Annex 1
💠 වෙන් වෙන්ව පිහිටි කාමර 3
💠 නිවසට, ඇනෙක්සියට හා කාමර 3ට වෙන් වෙන්ව ජල සහ විදුලි බිල් පහසුකම් ඇත.
💠 මසකට රු. 50, 000/= 💵 කට වැඩි අමතර ආදායමක් ලබා ගත හැකිය.
💠 නිවස වටේටම ඉදිකළ තාප්පය හා ගේට්ටු 3 ක් පිහිටා ඇත.