Friday fair junction Residential land for Sale In Kottawa – Pelanwatte
*Currently Project Under Development Status*
*Kindly not that this pictures are not belonging to this project*
Superior Residential land for sale in Kottawa Friday fair junction, located in Mahawatte Road walking distance to 255/296 bus routes, excellent Investment and Residential Plots with a Respected & quiet neighborhood environment, easily accessible to Kottawa,Pannipitiya ,Piliyandala,Maharagama and Homagama Towns
• all urban amenities within reach International schools, government schools, private, government banks,
• 05 minutes to Kattawa Expressway entrance
• Makubura Multimodal Center
• Kottawa Nursing Home
• 10 minutes to Piliyandala and Maharagama town
• In a free and quiet environment
• 20 feet road access
• Electricity and water
• Approved plans and clear deeds
• Book your plot today with an initial payment of 5 lakhs.
• Contact us for more details
පදිංචියට හොදම තැන කොට්ටාව සිකුරාදා පොළ හංදියට ලගින්ම 255/296 පාරට පාරට ඇවිදින දුරින් අගනා නේවාසික බිම් කොටස් 255 කොට්ටාව ගල්කිස්ස බස් පාරටත් 296 කොට්ටාව පිළියන්දල බස් පාරටත් අතර මැදිව කොට්ටාව අධිවේගී පිවිසුමට සමීපව වැදගත් පරිසරයක මනාව සංවර්ධනය කරමින් පවතින ඉඩම් ව්‍යාපෘතිය.
සියලුම නාගරික පහසුකම් සමගින්, බැංකු සුපිරි වෙළදසැල් රාජ්‍ය ආයතන ඇතුළු පහසුකම් රැසක් ඔබේ අත මානයේ.
• ප්‍රධාන පාසැල් සිමාවෙන්
• කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 5යි.
• 255 කොට්ටාව ගල්කිස්ස හා 296 කොට්ටාව පිළියන්දල පාරට විනාඩි 2යි.
• මාකුඹුර බහුවිධ මද්යස්තනය
• කොට්ටාව නර්සින් හෝම්
• සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි අලුතින් සංවර්ධනය කරන ලද මාර්ග
• පහසුකම්
• විදුලිය
• නළ ජලය
• අඩි 20ft පුළුල් මාර්ග
• මුලින්ම ලක්ෂ 5ක් ගෙවා ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න.
• වැඩි විස්තර සඳහා අප අමතන්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Kottawa Mahawatte Land for Sale Near Friday fair junction
7.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 11,865,000 සම්පුර්ණ මිලපැය 5
opportunity to invest in land at Kottawa Friday fair junction
7.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,695,000 පර්ච් එකකටපැය 6
Highly residential land for Sale In Kottawa - Pelanwatte
7.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,695,000 පර්ච් එකකටපැය 6
Super luxury land for sale in Kottawa Pelanwatte
7.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,695,000 පර්ච් එකකටපැය 5
