ඔයාගේ Ford එකටත් real muscle look එකක් ගන්න ඕනෙද 🔥
Hood Scoop Cover Upgrade එකත් එක්ක ඔයාගේ Ford එකටත් හොද පෙනුමක් ගන්න ඔයාට හරියනම තැන Bheeshma Auto Style.
🔧Key Features (ප්රධාන විශේෂාංග)
✅ ශක්තිමත් හා Sporty පෙනුමක් ලබාදීමට
✅ පාරේදී වාහනයේ පෙනුම වැඩි කර අවධානය දිනාගැනීමට
✅ Premium ස්ටයිල් එකක් එක්ක වාහනය උසස් ලෙස පෙන්වීමට
✅ Bonnet මතුපිට ආරක්ෂා කරගැනීමට
✅ පහසු සහ ඉක්මන් ලෙස ස්ථාපනය කරගැනීමට
✅ බර අඩු නමුත් දෘඩ භාවිතයක් ලබාගැනීමට
✅ වාහනයේ සමස්ත ආකර්ෂණය වැඩි කරගැනීමට