7.5 PERCHES. 600 meters galle rd.5 meter station. Old house 3bhk. entrance 4 feet "No parking" 16 million
47A, ශ්රී ධර්මාරාම පාර රත්මලාන පර්චස් 7.5 කින් යුත් නිදන කාමර 3ක නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත. (නැවත්වීමට නොහැක)
ගාලු පාරට 600m සහ දුම්රිය ස්ථානයට 500m කි.
ඉඩමට ඇතුල්වීමේ මාර්ගය අඩි. 4
මිල රු. 16,000,000