රු 70,000 මසකට
සංශෝදිත මිල
විස්තරය
කුලියට
sampath
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
ආනමඩුව නගර මධ්‍යයේ කුරුණෑගල පාරේ පිහිටා ඇති අලුතින්ම ඉදි කරන ලද අංග සම්පූර්ණ නිරවුල් ගොඩනැගිල්ලකි
*බිම් මහල අංග සම්පූර්ණ Bathroom සහිතව වර්ග අඩි 700 A30 තෙකලා විදුලිය සහිතයි (3pase)ප්රදර්ශනාගාර .Pharmacy.ඇතුලු ඕනම දෙයකට සුදුසුය.
*පලමු මහල සහ දෙවන මහල එක මහලක් වර්ග අඩි 1400 කි විදුලිය සපයා ඇත අංග සම්පූර්ණ Bathroomමිල ගනන් කතා කර ගැනීමට අමතන්න වට්ස්ඇප් හරහා පමණි.0773436080 සහිතය ..
*ඉදිරිපසින් සහ පිටුපසින් පිවිසුම් මාර්ග ඇත.
*බිම් මහල=140,000/=
*පලමු මහල=80000/=
*දෙවන මහල =70000/=
නල ජලය ලිං ජලය ලබා ගත හැකි ඔබට නිදහස් වටපිටාවක් තුල ව්‍යාපාරික කටයුතුවල නියලිය හැකි ස්ථානයකි ආණමඩුව මං සන්දියේ සිට 50m දුරින් පිහිටා ඇත
මිල ගනන් කතා කර ගැනීමට අමතන්න වට්ස්ඇප් හරහා පමණි.0773436080