FOR LEASE: Scenic 1.5 Acre Land in Minneriya
Location: 1km to Minneriya Town | 500m to A11 Main Road.
Setting: Next to village Devalaya. Borders a stream with unobstructed paddy field views.
Features: Partly constructed building on-site.
Size: 0.5953 Hectares (~235 Perches).
Monthly Rent: 75,000 LKR (Discounted to ensure active use).
Google Maps: https://maps.app.goo.gl/KoRSjKu7XvfAkLE67
--------------------------------------------------------------------------------------------------------
බදු දීමට: මින්නේරියෙන් අක්කර 1.5ක අගනා ඉඩමක්
සංචාරක නිකේතනයක් හෝ සෆාරි බංගලාවක් සඳහා ඉතා යෝග්‍යයි.
ස්ථානය: මින්නේරිය නගරයට 1km | A11 පාරට 500m.
පරිසරය: දේවාලය අසල, දිය පහරකට මායිම් වූ වෙල්යායකට මුහුණලා පිහිටි නිසල පරිසරයකි.
පහසුකම්: අඩක් නිම කළ ගොඩනැගිල්ලක් සහිතයි.
ප්‍රමාණය: හෙක්ටයාර 0.5953 (පර්චස් 235).
මාසික කුලිය: රු. 75,000 (සහනදායී මිලකි).
ගූගල් මැප්: https://maps.app.goo.gl/KoRSjKu7XvfAkLE67