ඉක්මනින් විකිණීමට – වැල්ලවාය නගරයට ආසන්න වටිනා ඉඩමක්
📍 ස්ථානය: ඇල්ල වැල්ලවාය පාර වැල්ලවාය නගරයට කිලෝමීටර් 1ක් පමණ ආසන්නව
📐 ඉඩම් කැබලි: 02
• පර්චස් 40
• පර්චස් 80
මුළු ඉඩම් ප්‍රමාණය – පර්චස් 120
🛣️ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 250ක් පමණ ඇතුළත.
🌊 එක් පැත්තක් කිරිඳි ගඟට මායිම්ව පිහිටා ඇත.
📄 සින්නක්කර ඔප්පු ඇත.
📋 ඉඩම් සැලසුම් (Plans) 02ක් ඇත.
💰 පර්චස් එකක් – රු. 140,000/-
(එකවර මිලදී ගන්නා අය සදහා මිල ගනන් සාකච්ඡා කල හැක)
🏡 නිවසක් ඉදිකිරීමට, ව්‍යාපාරික කටයුත්තකට හෝ අනාගත ආයෝජනයක් සඳහා සුදුසු ඉඩමකි.
🔴 ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් සැබෑ ගැනුම්කරුවන් පමණක් විමසන්න.
📞 වැඩි විස්තර සඳහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න.